මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව
 
   
 
අපේ සේවාවන්

මාර්ග සංවර්ධනය

මාර්ග සංවර්ධනය සදහා පහත සදහන් අරමුදල් ප්‍රභවයන් යටතේ ප්‍රතිපාදන වෙන්කෙරේ.
* පළාත් සභා අරමුදල්
* විමධ්‍යගත අරමුදල්
* සභා අරමුදල්
* රේඛීය අමාත්‍යාංශය යටතේ ලැබෙන අරමුදල්
ඉහත අරමුදල් ප්‍රභවයන් යටතේ සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති (2018 වර්ෂය තෙක් )වලට අදාල තොරතුරු පහත දැක්වේ.මුළු මාර්ග සංඛ්‍යාව- 1056




අනු අකය

මුළු දිග 

(කි.මී)

තාර

(කි.මී)

කොන්ක්‍රීට්

(කි.මී) 

කුට්ටිගල්

(කි.මී)

බොරළු

(කි.මී) 

කාපට්

(කි.මී)

සංවර්ධනය කර ඇති ප්‍රමාණය (කි.මී)

සංවර්ධනය කිරීමට ඇති  ප්‍රමාණය

(කි.මී)

01

1036.77

208.7

309.11

8.67

448.9

0.1

957.48

61.27